(නිමල් ජයරත්න)
මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගොඩනැගිල්ලක් තුළ කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සිවිල් ආරක්ෂක නිලධාරීන් කටයුතු කර තිබිණ.
මීට අමතරව වැලිකන්ද සිංහපුර ගල්කන්ද යුද හමුදා කඳවුරද නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසීය.
සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් මහතාගේ උපදෙස් මත වැලිකන්ද සිවිල් ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරී මේජර් දිනේෂ් කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදුකරනු ලැබේ.
සිවිල් ආරක්ෂක නිලධාරීහූ 75 දෙනෙකු මෙම ස්ථාන දෙකම පිළිසකර කරති.




2025 නොවැම්බර් මස 17
32
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මඩකලපුවෙන් - වැලිකන්දෙන් තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක්