IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බේරුවල කොරෝනා ආසාදිතයින් 2,179 ක් දක්වා ඉහළට

(තුසිත කුමාර ද සිල්වා )

බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමස්ත කොරෝනා අසාදිතයින් 2,179 ක් මේ වන විට වාර්තා වී ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් එන් රන්ජන් ප්‍රියශාන්ත මහතා අද (4)දින පැවසීය. 

ගතවූ කාලය තුළ පුද්ගලයන් 3046දෙනෙකු නිරෝධාන ට ලක් කර ඇති අතර එයින් පුද්ගලයන් 2734දෙනෙකු නිරෝධායන කාලය අවසන් කර ඇතැයිද මේ වන විට කොරෝනා ආසාදිත තත්වයේන් ප්‍රතිකාර ලබමින් පසුවන පුද්ගලයන්ගේ සමිප පවුල්312 ක් බේරුවල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් නිවාසවල නිරෝධායනය වන බව ප්‍රාදේශීය ලේකම් වරයා සඳහන් කළහ .

 



අදහස් (0)

බේරුවල කොරෝනා ආසාදිතයින් 2,179 ක් දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31437 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13713 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11040 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1055 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 291 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site