IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිලධාරීන් 21ට කොරෝනා

(සමන් පාලිත නානායක්කාර)

බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටින පොලිස් නිලධාරීන් 21 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (9) ලැබුණු පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.


බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවල සේවය කරමින් සිටියදී කොරෝනා රෝගීන්ගේ සමීපතම ආශ්‍රිතයින් ලෙස සලකා  මෙම නිලධාරින් නිරෝධයන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබුණි. පෙරේදා දින  ද එක් කොරෝනා ආසාදිතයෙකු මෙම පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් වාර්තා වීමත් සමග  බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටින 91 කෙනෙකුගෙන් මේ වන විට 21 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොරෝනා ආසාදනය වූ පොලිස් නිලධාරීන් කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන ආ බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.



අදහස් (0)

බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිලධාරීන් 21ට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 47 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 222 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 43 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site