IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බියගම අහඹු පී සී ආර් පරීක්ෂණයකින් ආසාදිතයින් 73 ක්

(සුදත් පුබුදු කීර්ති සහ ඩබ්ලිව් ඩී එම් විතාන) 

බියගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොටිිටාශයේ දැනට හුදකලා කර ඇති සියඹලාපේවත්ත සහ යටිහේන ප්‍රදේශ වල සිදු කළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ වලට අනුව පුද්ගලයින්  73 දෙදෙනකු කොවිඩිි 19 ආසාදිතයින් ලෙස අද(25) තහවුරු වු බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා පැවසීය . 

මෙම ප්‍රදේශ වල අහබු ලෙස සමාජයෙන්  තෝරාගත් පුද්ගලයින් 524 දෙනෙකු සදහා ඉකුත් (22) දා සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ වලට අනුව ආසාදිත පුද්ගලයින් 73 න් දෙනා වාර්තා වී ඇති අතර මෙහිදී  යටිහේන ග්‍රාම නිලධාරී වසමෙන් පුද්ගලයි  39 දෙනෙකුද  සියඹලාපේවත්ත වසමින් පුද්ගලයින් 14 දෙනෙකුද කොවිඩිි ආසාදිතයින් ලෙස තහවුරු වු බව සමන් පෙරේරා මහතා පැවසීය                                                               

එසේම හුදකලා කර ඇති සියඹලාපේවත්ත ග්‍රාමයේ කොවිඩිි 19 ආසාදිත අවුරුදු 60 ට වැඩි පුද්ගල මරණ 04 ක් හා යටිහේන ප්‍රදේශයෙන් ආසාදිත මරණ 02 ක්ද පසුගිය දිනවල වාර්තා වු බවත් අද (25) බියගම  පටිිටිවිල ප්‍රදේශයේ කොවිඩිි 19   ආසාදිතව   අවුරුදු 60 ට වැඩි කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු මරණයට පත්ව ඇති බවද  සමන් පෙරේරා මහතා පැවසීය .                                                   

 



අදහස් (0)

බියගම අහඹු පී සී ආර් පරීක්ෂණයකින් ආසාදිතයින් 73 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 52 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 881 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site