IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බමුණාකොටුවෙන් ආසාදිතයන් 36ක්

(එච්.එම්.එන්. හේරත්)

බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හේනෙගෙදර ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේදී  කොරෝනා ආසාදිතයන් 36 දෙනකු හඳුනා ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

පුද්ගලයන් 375 දෙනෙකුගේ කරන ලද පී.සී.ආර් පරීක්ෂණ අනුව 36 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව හේනෙගෙදර ප්‍රදේශයෙන් පමණක් මේ වන විට ආසාදිතයින් 100 දෙනෙක් දක්වා වැඩි වී ඇති බවත්, ඔවුන්ගේ පවුල්වල අය හා ආශ්‍රිතයින් නිරෝදායනයට ලක් කිරීමට නියමිතව ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව කාන්තා ආසාදිතයන් දඹදෙණිය රෝහලටත් හා පිරිමි ආසාදිතයින් කුරුණෑගල ආයුර්වේද රෝහල වෙතත් ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් ඇති අතර බමුණාකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හේනෙගෙදර ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව වැඩිදුරටත් සෞඛ්‍ය අංශ පවසයි.

 



අදහස් (0)

බමුණාකොටුවෙන් ආසාදිතයන් 36ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 38 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 876 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site