(සමන් පාලිත නානායක්කාර)
මහ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් බණ්ඩාරවෙල ඉරිදා පොළ පැවැත්වීම යළි දැනුම් දෙන තුරු තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව බණ්ඩාරවෙල නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා අද (23) පැවසුවේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බණ්ඩාරවෙල ඉරිදා පොළ පැවැත්වීම තාවකාලිකව නතර කෙරේ
Kule Saturday, 24 October 2020 08:15 AM
ශ්‍රී ලංකාවෙ සෞඛ්‍ය අංශයේ සහ බලධාරීන්ගේ අවධානය පිණිසයි. කරුණාකර දැන්වත් මහාමාර්ග දෙපස පොලවල්වල ගෝනි සහ පොලිතීන් උර මත මහපොලව මත වෙළදාම් කරන්නේ එළවලු, මාලු, පලතුරු වැනි ආහාරයට ගන්න දේවල් විකිණීමෙන් සහ ප්‍රදර්ශනය කිරීම තහනම් කරන්න. රටට රෝග බිය ඇතිවී තිඛෙන මෙම අවස්ථාව ගැන සැලකිලිමත් වන්න.