මලීෂා ගුණවර්ධන
කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පවුල් 242 ක පුද්ගලයින් 1010 ක් යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බණ්ඩාරනායක මාවතේ 1010 ක් නිරෝධායනයට
Sameer Tuesday, 21 April 2020 06:46 AM
කොරෝනාට ජාති,ආගම් භේද නොපවතී.දැන්වත් කොරෝනාවට ජාතියක්, ආගමක් සම්බන්ධ නොකරමු.
maduruvaTuesday, 21 April 2020 07:44 AM
ඇත්තද? ජාති, ආගම් නම් ඔන නැහැ. මනුස්සකම තමයි ඔනේ....
sameerTuesday, 21 April 2020 07:54 PM
කොරෝනාට ජාති,ආගම් භේද නොපවතී. එක සිංහල පවුලක ක්‍රියාකලාපය නිසා 1010 නිරොදානයේ. කොරොනාවට ජාතියක්, ආගමක් සම්බන්ධ නොකරමු.
PradeepTuesday, 21 April 2020 11:56 AM
කොරෝනාට නම් ජාති බේධයක් නැති බව ඇත්ත. නමුත් ත්‍රස්තවාදයට නම් බේධයක් තියනවා. මොකද ලොව බොහොමයක් ත්‍රස්තවාදී සංවිධාන ඉස්ලාමයට සම්බන්ධ නිසා.
Anton Austria Tuesday, 21 April 2020 09:26 AM
සමීර් කවුරුවත් කොරෝනා ට ජාති ආගම් අදාල කරලා කතකරේ නෑ. ඒත් මුස්ලිම් සමහරක් අය හිතා මතාම අනිත් අය එක්ක සම්බන්ධකම් අතිකරගෙන ලෙඩේ බෝ කරනවා. ඔබ අසන පුවත් වල ඒවා ඇහෙන්නේ නැද්ද අනික යාළුවා සමහරක් අය ඔක්කොම නෙමේ. පාස්කුව දවසේ බෝම්බ ගැහුවෙත් දෙවියන් වැදලා ඇවිත් කිය ඔබ දැක්කේ නැතුව ඇති
ලොකුරාලලාගේ Tuesday, 21 April 2020 10:23 AM
ඉස්සෙල්ලාම ඉතාලියෙන් ආපු මිනිස්සු මරන් කන්න හැදුවා. ඊට පස්සෙ මුස්ලිම් මිනිස්සු. පිටරට ඉන්න ලාංකිකයන්ට බැන්නා උඩ දාගෙන ගියානම් ඔහෙම මැරෙන්න කියලා. දැන් දඹදිවින් කොරෝනා එන්න ගත්තම ඔය යස අගේට මනුස්සකම් මතක් වෙලා තියෙන්නෙ.
maxWednesday, 22 April 2020 09:09 AM
ගමරාල නිකන් බොළද කතා නොකියා ඉන්නවද?