IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බණ්ඩාරගම 63 කට කොරෝනා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බණ්ඩාරගම නගරයේ දී කළ රැපිඩ් ඇන්ටිජන්  පරීක්ෂාවේදී පුද්ගලයන් 63 කුට කොරෝනා වෛරසය ආසාධිත  වී තිබූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

විවිධ රෝග ලක්ෂණ පහළ වූ අය  මෙන්ම ඒ සඳහා  ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් 191 දෙනෙකු උදෙසා  රැපිඩ් ඇන්ටිජන්  පරීක්ෂාව සිදු කළ බව එම ප්‍රකාශකයා කීය 

රැපිඩ් ඇන්ටිජන්  සඳහා පෙළ ගැසී සිටි පුද්ගලයන් අතර සිටි කාන්තාවන් දෙදෙනකු  සහ පිරිමි පුද්ගලයකු ක්ලාන්තව  ඇද වැටී  තිබූ අතර එම තිදෙනාද රැපික් ඇන්ටිජන්   පරීක්ෂාව සිදු කිරීමෙන් අනතුරුව ඔවුන්ටද වෛරසය ආසාදිත ව තිබූ බව ද අනාවරණ වූ බව එම ප්‍රකාශකයා කීය 

මේ වන විට  සමාජයේ බහුලව මෙම රෝගය ව්‍යාප්තව ඇති අතර හැකිතාක් සෞඛ්‍ය උපදෙස් පිළිපැද සංචරණ සීමා  කිරීම වඩාත් යෝග්‍ය බව  එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

 

                  

 



අදහස් (0)

බණ්ඩාරගම 63 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31437 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13713 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11040 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1055 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 291 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site