(චාපා මධුභාෂීණී)
පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ ඉකුත් 24 පැයේ කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් 39 දෙනකු හදුනාගෙන ඇති බව දිස්ත්‍රීක් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
දැනට දිස්ත්‍රීක්කය තුළ සමස්ත රෝගීන් 1216 වාර්තා වී ඇති අතර ඉන් 253 සක්‍රීය රෝගීන් බව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්. ඒස් කුමාරවංශ මහතා කියයි.
ඒ් අනුව පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ මේවන විට කොරෝනා වයිරසය ආසාදනයවීමෙන් රෝගීන් 20 මරණයට පත්ව ඇති බවද ඒ් මහතා කියයි.
මේවනවිට දිස්ත්‍රීක්කයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් වන අතර ඒ් රෝගීන් 379 කි. තමන්කඩුව ප්‍රදේශයෙන් රෝගීන් 302 ද ඇලහැර ප්‍රදේශයෙන් රෝගීන් 149 ද සිරිපුර ප්‍රදේශයෙන් රෝගීන් 85 ද වැලිකන්ද ප්‍රදේශයෙන් රෝගීන් 78, මැදිරිගිරිය ප්‍රදේශයෙන් රෝගීන් 46 ද ලංකාපුර ප්‍රදේශයෙන් රෝගීන් 92 ද අරලගංවිල ප්‍රදේශයෙන් රෝගීන් 85 ද මේවනවිට හදුනාගෙන ඇති බව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පොලොන්නරුවෙන් රෝගීන් 24ක් වාර්තා වෙයි