IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ප්‍රංශ මැතිවරණයේ දෙවැනි වටය කල්දමයි

මාර්තු 22 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රංශ මැතිවරණයේ දෙවන වටය පවතින තත්වය හේතුවෙන් කල්දමන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා  පවසයි.

එසේම හෝටල් සහ පෞද්ගලික ව්‍යාපාරික ස්ථාන යොදාගනිමින් ආසාදිතයන්ට ප්‍රතිකාර ලබාදීමට ද ප්‍රංශ රජය උපදෙස් දී ඇත.

මේ වනවිට ප්‍රංශයේ නැගෙනහිර පිහිටි රෝහල් කරා ආසාදිතයන් රැගෙන යාමේ සියලු කටයුතු ප්‍රංශ හමුදා භටයන්ට පවරා ඇති අතර, පැරිසියේ වීදි දිගේ ගමන් කරන හමුදා ට්‍රක් රථ දැකගත හැකිය.

“අපිට පුලුවන් නැවුම් වාතය ආශ්වාස කරන්න. නමුත් පාපන්දු ක්‍රීඩා කරන්න බැහැ.”
“මේ තත්වය පාලනය කරන්න 100,000ක පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබෙනවා” යැයි ප්‍රංශ නිලධාරීහු පවසති.

මේ වනවිට ප්‍රංශයේ පුද්ගලයන් 5,437 දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති අතර, 400 දෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. 127දෙනෙකු මියගොසිනි.



අදහස් (4)

ප්‍රංශ මැතිවරණයේ දෙවැනි වටය කල්දමයි

සිරිබිරි Tuesday, 17 March 2020 06:01 AM

ඒකට අපේ.

:       0       0

Achini Tuesday, 17 March 2020 06:10 AM

ප්‍රංශයේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ ,

:       0       0

Kasun Tuesday, 17 March 2020 06:42 AM

ප්‍රංශයේ එහෙම වුනාට අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. අපේ රටේ ලොකු මහත්තය වගේද ප්‍රංශයේ ලොකු මහත්තය . ප්‍රංශ ලොකු මහත්තය ජනතාවට ආදරේ නැහැ . මිනිස්සුන්ට ආදරේ නම් ඡන්දෙ තියන්න ඕනේ . එතකොට තමයි මිනිස්සු රැස් වෙන්නේ මිනිස්සු එකතු වෙන්නේ. අපේ රටේ රෝගීන් අඩු වෙන්නේ.

:       0       0

isuru Wednesday, 18 March 2020 10:21 AM

ප්‍රංශයේ ඡන්දය කල් දමයි. ශ්‍රී ලංකාවේ ඡන්දය පවත්වයි. මෙන්න ජනතාවාදී ආණ්ඩුවක්.. බලය හමායන ආණ්ඩුවක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 21 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2500 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site