IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 362 ක්

(තිලකරත්න දිසානායක.)

ගම්පහ දිස්ත්‍රික්කයේ අද ( 17 ) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 56 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇත.

එම කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 362 දෙනෙකු හමුව ඇති බවත් සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම ජාඇල  - 44 ක්, අත්තනගල්ල කොට්ඨාසයෙන් - 35 ක්,  මහර  - 32 ක්,  සීදූව  - 26 ක්,  වත්තල, දොම්පෙ සහ කටාන යන කොට්ඨාසයන්ගෙන්  - 25 දෙනෙකු බැගින්,  ගම්පහ සහ මිනුවන්ගොඩ  - 16 දෙනෙකු බැගින්,  රාගම  - 14 ක්,  බියගම සහ දිවුලපිටිය කොට්ඨාසයන්ගෙන් -  12 දෙනෙකු බැගින් සහ මීගමුව කොට්ඨාසයෙන් ආසාදිතයින් සිව් දෙනෙකු වශයෙන් සිදුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 

 

එහි සදහන් පරිදි පැය 24 ක් තුල ආසාදිතයින් 233 දෙනෙකු ප්‍රතිකාර පිනිස යොමු කොට ඇති අතර කොරෝනා බවට සැක කෙරෙන 70 දෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

 

ගතවූ පැය 24 ක කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 28 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින්  - 22 ක්,  බියගමින්  - 5 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව එක් අයෙකු වශයෙන් බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.

දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ  පළමු පෙළ ආශ්‍රිතයින් 12,543 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

 



අදහස් (0)

පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 362 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31401 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13653 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11025 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1042 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 286 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site