IMG-LOGO

පැය 24ක් ඇතුළත කටාර් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයන් 1,993ක්

කටාර් රාජ්‍යයෙන් අවසන් පැය 24ක කාලයේදී කොරෝනා වයිරස ආසාදිතයන් 1,993 දෙනකු හඳුනාගත් බවත් මරණ 3ක් වාර්තා වූ බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඒ අනුව කටාර් රාජ්‍යයෙන් අද පස්වරු 6 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 32,267ක් දක්වා ඉහළ ගිය අතර එරටින් වාර්තා වූ මරණ ගණන 36ක් ලෙස දැක්විණි.

අවසන් පැය 24 දී වයිරසය ආසාදනය වූ 5,205 දෙනකු සුවය ලැබූ බවත් ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත ගණන 20,604ක් දක්වා ඉහළ ගිය බවත් කටාර් සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.

අල්ජසීරා

055

 



අදහස් (1)

පැය 24ක් ඇතුළත කටාර් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයන් 1,993ක්

de silva Friday, 29 May 2020 01:41 PM

කරුණාකර කටාර් වල අතරමන් වෙලා ඉන්න අපේ ශ්‍රමිකයෝ ගෙන්වා ගන්නේ නැත්තේ මොකද ? වහලා තිබෙන ඉස්කෝලවල හරි දමලා නිරෝධායනය කරගන්න පුළුවන් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 130 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 402 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site