IMG-LOGO

පන්නලින් ආසාදිතයින් 9 ක් හමුවෙයි

(  හේමලතා ඩී හේවගේ )           
                      
මිනුවන්ගොඩ බ්‍රැන්ඞ්ක්ස් ඇඟලුම් ආයතනය ආශ්‍රිතව පැතිරී ගිය කොරෝනා වයිරසය හේතුවෙන් පන්නල සෞබ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ අද (11) වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 09 දෙනෙකු හඳුනාගෙන ඇතිබව පන්නල සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
 
මේ අතර පන්නල ඇලබඩගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාධනයවූ බවට තහවුරුවූ රෝගියාගේ 76 හැවිරිදි මව සහ දියණියටද කොරෝනා රෝගය ආසාධනයවී ඇතිබවද වාර්තාවේ .
 
ගිරිඋල්ලල ඇලබඩගමල මාකඳු යන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශවල අයත් මැදවත්ත ලවෑත්තෑව ලබෝපිටිය, නැයිනිගම්මන, වැටකෙයා, ඇලබඩගම  සහ එලිබිච්චිය යන ප්‍රදේශ වලින් හමුවූ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි හයදෙනෙකු මේ වන විට කොරෝනා රෝගීන් බවට හඳුනාගෙන ඇති බවද සඳහන්වේ .

ගිරිඋල්ල සහ පන්නල පොලිස් ස්ථානවලින් මෙම සෞබ්‍ය බල ප්‍රදේශය පුරා මේ වනවිට ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගිකර ගනිමින් මහජනතාව දැනුවත් කිරීම නිරන්තරයෙන් සිදුකරන අතර  විශේෂයෙන් මෙම  ප්‍රදේශවල ජනතාව දැඩි ලෙස ආරක්ෂාකාරී සෞබ්‍ය නීතිරීති පිළිදින ලෙසද විශේෂයෙන් පන්නල සෞබ්‍ය වෛද්‍ය නිළධාරීනිය අවධාරනය කර සිටින්නීය.



අදහස් (1)

පන්නලින් ආසාදිතයින් 9 ක් හමුවෙයි

සමිත Sunday, 11 October 2020 01:16 PM

ටික දෙනෙක් මැරුණත් කමක් නෑ... චීනෙන් ආධාර හම්බවෙලා. රට ලොක්ඩවුන් කරන්නෙත් නෑ. ඔයාලට 5000 හම්බවෙන්නෙත් නෑ. ඒක නිසා පුලුවන් විදියකට වැඩට ගිහින් රස්සාවල් කරන් හම්බුකරගෙන කන්න. මේ කමෙන්ට් එක බලල තරහ යනවා නම් අන්න ඒ අය තමයි නියමම වහල්ලු .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 141 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 430 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site