IMG-LOGO

පානදුර වෙළඳසැල් 4 ක් වහයි




(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක කොරෝනා ආසාදිත කාන්තාවක් පානදුර නගරය ආශ්‍රිත වෙළඳසැල් හතරකට ආ ගිය බවට අනාවරණය වීමෙන් අනතුරුව එම වෙළඳසැල් 4 වසා දැමීමට පියවර ගත් බව පානදුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

රෙදිපිළි වෙළඳසැලක්, සිංහල බෙහෙත් අලෙවිසැලක්, විදුලි උපකරණ ප්‍රදර්ශනාගාරයක් හා ජංගම දුරකථන අලෙවිසළක් ඒ අතර වන බව එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

එම වෙළඳසැල් 4 හි සේවක සේවිකාවන් මෙන්ම පානදුර මාළු අලෙවි වෙළඳසැල්වල ව්‍යාපාරිකයන් සහ සේවකයන්  ඇතුළු 120 ක් පමණ දෙනා අද (23) පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල භූමියේ දී  පි.සි.ආර්. පරීක්ෂණවලට භාජනය කිරීමට කටයුතු කළ බව නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.



අදහස් (0)

පානදුර වෙළඳසැල් 4 ක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 118 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 383 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site