(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර ප්‍රධාන පෙළේ ඇගලුම් කම්හලක අංශ දෙකක් වසා දමා ඇතැයි පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පවසයි.
ඇගලුම්හලේ එම ඒකක දෙකෙහි සේවය කරන සේවිකාවන් දෙදෙනකුගේ ස්වාමි පුරුෂයන් මාළු ව්‍යාපාරිකයන් බව අනාවරණය වී ඇතැයිද, ඔවුන් දෙදෙනාට ද කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන්, මෙම පියවර ගත් බවද ඒ මහතා පැවසීය.
ඇගලුම්හලේ සේවිකාවන් දෙදෙනා නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පානදුර ප්‍රධාන ඇගලුම්හලක අංශ දෙකක් වසාදමයි