IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


පදවියේ පාසල් දරුවන් හතරකට කොරෝනා

(පියදාස සමරවීර)

පදවිය කෝන්කැටියාව විදහුලේ ප්‍රාථමිකයේ පන්ති  තුනක සිසු දරුවන් සිවු දෙනකුට  කොරෝනා  වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා දරුවන් 90ක් පමණ නිවෙස් නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.

කෝන්කැටියාව විදුහලේ 2,3 සහ 4 ශ්‍රේණිවල  දරුවන් සිවු දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.

මේ හේතුවෙන් කිසිදු දරුවකු එම විදුහලට පැමිණ නොසිටි බවත් ගුරුවරුන් පමණක් පැමිණි බව පාසල් ආරංචි මාර්ග කියයි.



අදහස් (4)

පදවියේ පාසල් දරුවන් හතරකට කොරෝනා

කිිරිපුතා Friday, 29 October 2021 03:40 PM

දරු පැටව් ටික රැකගන්න ඕනෑ. වෛද්‍ය උපදෙස් මත දරුවන්ට එන්නත් දීම සාර්ථක කරගන්න තුරු පාසල් ආරම්භ කිරීම ගැන නැවත හිතන්න වෙයි වගේ...

:       3       10

Sharn Friday, 29 October 2021 04:56 PM

සහතික ඇත්ත, එහෙම නැතිවුණොත් මීට වඩා තත්වය භයානක වේවි… අසරණ දරුවෝ...

:       0       11

RaveendraSaturday, 30 October 2021 05:59 AM

ඔබගේ අදහස් නිවැරදිය. දරුපැටවුන් යනු රටේ අනාගතයයි. එබැවින් ඔවුන්ව ආරක්ෂා කිරීම රටේ සියලුම පුරවැසියන්ගේ ප්‍රධාන වගකීමකි.

:       0       0

amara Friday, 29 October 2021 08:45 PM

කිසිම එන්නත් නැති ප්‍රාථමික අංශය පටන්ගත් අධ්‍යාපන බලධාරීන් වගකීම බාරගත යුතුයි...!

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 21 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2500 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site