(එච් . චන්දන )
පුත්තලම නගරයේ 617 ඒ ග්‍රාමසේවා වසමේ ජෙ.පි මාවතේ අහඹු ලෙස පුද්ගලයින් 92 සිදු කළ පී සී ආර් පරීක්ෂණ වලදී 21දෙනකුට කෝරෝනා වෛරසය ආසාදිත වී ඇති බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි.
එම නිසා එම ප්‍රදේශයේ නිවාස 50 ආසන්න ප්‍රමාණයක් හුදකලා කළ බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
දැනටමත් එම ප්‍රදේශ වසා දැමීමට ඉහළට කරුණු වාර්තා කර ඇති බවත් ඒ සදහා අනුමැතිය ලද විගස මෙම ප්‍රදේශයට ඇතුල් වන පිට වන මාර්ග සියල්ල වසා දැමීමට කටයතු කරන බව පුත්තලම මූලස්ථාන පොලීසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පුත්තලමේ අහඹු පීසිආර් පරීක්ෂණයකින් 21කට කොරෝනා