(ඩයනා උදයංගනී)
කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් අද දිනයේදී ලබාදුන් නිවාඩුව ඉදිරියට දීර්ඝ කරන්නේ නැතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසීය.
පවතින තත්ත්වය නිරීක්ෂණය කර ඉදිරියේදී නිවාඩු දීමේ අවශ්‍යතාවක් මතුවුවහොත් යළි තීරණයක් ගන්නා බවද ලේකම්වරයා කීවේය.
ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘නිවාඩු දීර්ඝ කරන්නේ නෑ‘
Kumara Monday, 16 March 2020 09:35 AM
දැන් නම් මේ ඔක්කෝටම පිස්සු තදවෙලා වගේ... නේද?
Amal Monday, 16 March 2020 09:41 AM
ලංකාවත් නා ගන්න යන්නේ වගේ...
කොරෝනා Monday, 16 March 2020 10:01 AM
එක් දිනක් නිවාඩු දී, එම දිනය ඇතුලත කොරෝනා වයිරසය මර්ධනය කිරීමෙන් ශ්‍රී ලංකාව ගිනස් වාර්තාවක් තබයි...
මහසෙන් Monday, 16 March 2020 10:12 AM
දිනෙන් දින වැඩිවන අාසාධිතයින් ගණන අනුව පැහැදිලිවම රට්ටුන් තුළ බියක් හා අනාරක්ෂිත බවක් නිර්මාණය වීම දැන් සිදුවී හමාරයි.. අනිල් ජාසිංහ මහතා සහ පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරි මහතා පවසන කරුණුත් පරස්පරයි වගේ...
Anton Austria Monday, 16 March 2020 10:14 AM
නිවාඩු දුන්නා නම් හොඳයි වගේ නේද දැන් තත්වය අනුව...?
රජින්ද Monday, 16 March 2020 10:56 AM
කී දෙනෙක් මැරෙනකන්ද ඉන්නේ...? රටම නිරෝධායනය කරන්න.