IMG-LOGO

නිවාඩුවට ආ සෙබළුන්ගේ පවුල් දෙකක් නිරෝධායනයට

ඩබ්ලිව්.ඒ. අසේල

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩුවට තලාතුඔය මාරස්සන තම ගම්වලට පැමිණි නාවික හමුදා සෙබළු දෙදෙනෙකුගේ පවුලේ සාමාජිකයින් නිරෝධනයට ලක්කර ඇත.

මාරස්සන කැතිගන්නාවෙල හා හිදගොඩ පදේශයේ පදිංචි පවුල් දෙකක් මෙසේ නිරෝධනය කර තිබේ.

එම හමුදා නිලධාරීන් දෙදෙනා අද පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කිරීමට නියමිතය.

තලාතුඔය පොලිසිය හා පාත හේවාහැට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් අද උදෑසන  මෙම පවුල් වල සාමාජිකයින්ට නිරෝධායනය පිලිබද උපදෙස් ලබාදී ඇත.
 



අදහස් (0)

නිවාඩුවට ආ සෙබළුන්ගේ පවුල් දෙකක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site