IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට

( සමන් පාලිත නානායක්කාර )

වැලිසර නාවික හමුදා කඳවුරෙන් නිවාඩු ලබා සිටි  හමුදා සෙබළුන් රැගෙන  ආ බස් රථයෙන් පැමිණි නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු නිරෝධායනය සඳහා අද 24 දියතලාව යුද හමුදා  නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව කියයි .

වැලිසර සිට බදුල්ලට පැමිණි මෙම බස් රථයට පිදුරුතලාගල කඳවුරින් ගොඩ වූ නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු මෙසේ නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කර තිබේ .

යුද හමුදාව පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සෙබළුන් දෙදෙනා දියතලාව  යුද හමුදා රෝහලේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබෙන බව යුද හමුදාව කියයි .



අදහස් (0)

නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site