(ඩයනා උදයංගනී)
රට පුරා නිරෝධායන මධ්‍යස්ථාන 16 පුද්ගලයින් 2,258 දෙනකු සිටින බව කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී යුද හමුදාපතිවරයා මේ බව කීවේය.
වයිරසය පැතිරීමේ වැඩිම අවදානම ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ බවද සඳහන් කළ යුද හමුදාපතිවරයා එම ජනතාවට අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයි ද සඳහන් කළේය.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)



2025 නොවැම්බර් මස 17
21
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2500
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නිරෝධායන මධ්‍යස්ථාන 16 ක පුද්ගලයින් 2,258 ක්
siri Tuesday, 17 March 2020 12:00 PM
මාධ්‍ය හමු පවත්වමින් හඬා වැලපෙන්නේ නැතුව මේ වසංගතයෙන් ජනතාව බේරා ගන්න නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කලොත් නේද හොඳ මහත්තයෝ ? එක දවසක සේරම නිවාඩු යවනවා, තව දවසක ගුවන් තොටුපල වහනවා, බස් හෝදනවා, සිනමා ශාලා නාට්‍ය ශාලා වහනවා, පල්ලි පන්සල් යන්න එපා කියනවා. ඒඋනාට ඡන්ද රැස්වීම් තියන එක නවත්වලා නැහැ.
Chathuri Tuesday, 17 March 2020 12:22 PM
මේ කට්ටියගේ රෝග ලක්ෂණ මොනවද. එක පවුලකට එක්කෙනෙක් හිටියොත් ඇති. පවුලයි ගමයි වනසන්න නමුත්. මේ කට්ටියගේ පවුලේ අයට නැහැ පුදුම කොරෝනාවක් ලංකාවේ තියෙන්නේ සතියකින් හොඳත් වෙනවා. ජනතාව බය කරන්න එපා නායකයින්ට ගුවන් තොටුපල වහන්න වුනේ දැන්ද කලින් කෙරුවේ නැත්තේ ලෝක අදාර ගන්න ලෙඩේ පතුරව ගන්න වැඩ කෙරුවේ.
Warsdi konen Llan Tuesday, 17 March 2020 02:08 PM
එක ගොඩේ දාලා ඉන්න අය ඉලක්කමෙන් තව සතියකින් ඉන්න කොරෝනා හැදිච්ච අය ගැන අදහසක් ගන්න පුළුවන්.