IMG-LOGO

නේපාලයේ සිටි සිසුන් රැගත් ගුවන් යානය කටුනායකට

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1425 දරණ ගුවන් යානය   අද 24 සවස 3.30 ට නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

එම ගුවන් යානයෙන් පැමිණි සියලු සිසුන් ගුවන් තොටුපළේ සිට නීරෝධායන කටයුතු සදහා පිටත් කර හරිනු ලැබීය .

 



අදහස් (2)

නේපාලයේ සිටි සිසුන් රැගත් ගුවන් යානය කටුනායකට

Sana Friday, 24 April 2020 10:32 AM

ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ධනවත් පවුල්වලට අයත් වෛද්‍ය සිසුන් වන අතර එක් ශිෂ්‍ය අධ්‍යාපනයක් නොමිලේ දළ වශයෙන් ලක්ෂ 200 කට සමාන වේ. මාලදිවයිනේ හා මැද පෙරදිග රටවල සේවය කරන අහිංසක කම්කරුවන් දෙස බැලීමට රජයට කිසි විටෙකත් අවශ්‍ය නොවේ. මෙය ලැජ්ජාවකි, මේ රට පොලිස් නිලධාරීන්ට සහ ඔවුන්ගේ සම්බන්ධතා සඳහා පමණක් හොඳ ය.

:       0       0

siri Friday, 24 April 2020 02:33 PM

විදේශයන්හි ඉන්නා ශ්‍රී ලාංකිකයින් ආපසු ගෙන්වා ගැනීමේදී ඒ සඳහා වියදම් එම මඟීන්ගෙන් අයකර ගන්නා බවට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් නිකුත්කළ ලිපියක් සමඟ විස්තරයක් අන්තර් ජාලයේ පළකර තිබෙනවා. ඉන්දියාවේ සිට පැමිණි එක මගියෙකුගෙන් රුපියල් 103,000කට ආසන්න ගණනක් අයකර ඇති බව එහි සඳහන්. බොහෝ දෙනා සිතාගෙන ඉන්නේ මේ පිරිස් ආපසු ගෙන්වා ගන්නේ රජයේ වියදමින් බවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site