කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් අයෙක් අද (25) මරණයට පත් වීමෙන් ශ්‍රී ලංකාවේ 10 වැනි කොරෝනා මරණය වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 51 ක් හැවිරිදි කාන්තාවක් බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දහවැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි
Saman Australia Monday, 25 May 2020 12:10 PM
නිවන් සුව ලැබේවා.... 51ක් කියන්නේ තවම මැදිවියේ...
Tharanga Monday, 25 May 2020 12:12 PM
කණගාටුදායක පුවතක්. සමහර විට මේ මනුස්සයට එහෙදි ප්‍රතිකාර නොලැබෙන්න ඇති. ජීවිත කාලයම අනුන්ට වැඩකරලා සැපක් විඳින්නේ නැතුවම මේ ලෝකෙන් ගිහින්. නිවන් සුව ලැබේවා...
NissankaMonday, 25 May 2020 02:09 PM
කුවේට් වල අය ගේන්න සති දෙක තුනක් පරක්කු වුණා. ඒ නිසයි ඒ මිනිස්සු ලෙඩ වුනේ. ඒ අය කලින් ගෙන්න ගන්නේ නැතුව ලොකු ලොක්කන්ගේ දූදරුවෝ ගෙන්නගන්න එකට ප්‍රමුඛත්වය දුන්නා. ඒ නිසයි මෙහෙම වුනේ.
සමිත සේනක අලුත්ගමගේ. Monday, 25 May 2020 01:16 PM
කණගාටුදායක පුවතක්. නිවන් සුව ලැබේවා !!!