(ටෝනි කරුණානායක)
දිවුලපිටිය දිසා රෝහල කොවිඩි-19 ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට නම් කර දින 04 ක් වූ අද දිනය (23) වන විට ප්‍රතිකාර සදහා ආසාදිතයන් 100 දෙනෙකු ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
රෝහලේ නවිකරණය කල වාට්ටු 03 ක ඇදන් 100 ක් ස්ථාපිත කර රෝගින් 100 ට නවාතැන් පහසුකම් ලබා දී ඇති බවත් තවදුරටත් රෝගින් ඇතුළත් කර නොගන්නා බවත් රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කලේය .
රෝහලට ඇතුළත් කර ඇති ආසාදිත රෝගින් මිනුවන්ගොඩ, මාරවිල, බෙන්තොට, ගාල්ල, මාතර, කුලියාපිටිය, වේයන්ගොඩ, දංකොටුව, ජාඇල, කොටිකාවත්ත, ගොරකාන, කරන්දෙණිය, ආඩිඅම්බලම, රත්නපුර, කඩුගන්නාව සහ කටුනායක ඇතුළු ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දිවුලපිටිය දිසා රෝහල කොරෝනා රෝගීන්ගෙන් පිරෙයි