කොරෝනා වයිරසය දැඩි ලෙස බලපා ඇති රටවලින් පැමිණෙන විදෙස් ජාතිකයන් සියලු දෙනාට සිය දේශසීමාව වසා දමන බව දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රැම්පෝසා අද (15) ප්‍රකාශ කළේය.
‘‘ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ජර්මනිය, ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ චීනය ආදී කොරෝනා වයිරසයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති රටවලින් එන විදෙස් ජාතිකයන් සියලු දෙනාට අපි අපේ දේශසීමාව වසා දමනවා. මේ සංචාරක තහනම මාර්තු 18 වැනිදා සිට ක්‍රියාත්මක වෙනවා’’ යැයි ද දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා කීවේය.
ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රැම්පෝසා ඒ බව කීය.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 04
747
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2402
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1757
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණු අප්‍රිකාවෙන් සංචාරක තහනමක්