IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


දික්ඔය එකම පවුලේ 10 ක් ඇතුළු 23කට කොරෝනා

( හැටන් සුදත් එච්. එම්. හේවා)

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ එකම පවුලේ 10 ක් ඇතුළු කොවිඩ් 19 ආසාදිතයන් 23 දෙනකු  අද 04 ලැබුණු පි. සි. ආර්. වාර්ථා මත තහවුරුවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පැවසීය.

කොවිඩ් ආසාදිත වීමෙන් හැටන් ගාමිණි පුර ප්‍රදේශයේ මිය ගිය අයගේ පවුලේ පිරිස ඇතුළු 36 දෙනකු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු මෙම ආසාදිතයන් 23 දෙනා හදුනා ගැනිමට හැකිවු බවද ඔහු කිවේය.

කොවිඩ් ආසාදනයෙන් මිය අයගේ පවුලේ 10 දෙනකු ආසාදිතයන් බවට හදුනා ගෙන ඇති බවත් අනික් ආසාදිතයන් හැටන් දුබුරු ගිරිය,හැටන් සාත්තු නිවාස පාර, හැටන් ඩංබාර්, හැටන් සාලිය පුර, දික්ඔය නගරය, යන ප්‍රදේශවලින් හමුව ඇති බවත් හැටන් ගාමිණි පුර එම පවුලේ ආසාදිතයන් 10 දෙනා අතර අවුරුදු 05ට අඩු එක් අයෙක් අවුරුදු 18 අඩු 04 දෙනකුද සිටින බව එම නිලධාරියා වැඩිදුරත් සඳහන් කළේය.



අදහස් (0)

දික්ඔය එකම පවුලේ 10 ක් ඇතුළු 23කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 215 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 102 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site