IMG-LOGO

ඩුබායි නුවරට පැනවූ ‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කරයි

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තීරණය කර ඇත.

මුස්ලිම් බැතිමතුන්ගේ රාමසාන් කාලයේදී රටටම ඇඳිරි නීතිය පැනවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පරිපාලනය පියවර ගත් අතර ලොක්ඩවුන් සීමා ද දීර්ඝ කළේය.

මේ අනුව ලොක්ඩවුන් සීමා ලිහිල් කරමින් සිනමාශාලා , කායවර්ධන මධ්‍යස්ථාන, අධ්‍යාපන ආයතන සහ විනෝදාස්වාදය සපයන ස්ථාන නැවත විවෘත කිරීමට බලධාරීන් අවසර ලබා දී ඇත.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ් 19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද දැඩි නීතිරීති පැනවූ අතර ඉන් වැඩිම බලපෑමක් එල්ල වූයේ ඩුබායි නුවරට ය. අවදානම පහව ගොස් රටේ අනෙක් ප්‍රදේශවලට පැනවූ සීමා ක්‍රමයෙන් ලිහිල් කළ ද ඊට සාපේක්ෂව ඩුබායි නුවර සීමා ලිහිල් කෙරුණේ පසුව ය.

මේ අනුව ව්‍යාපාර කිරීමටත් සංචලනවලටත් කිසිදු සීමාවක් පැනවෙන්නේ නැති නමුත් ඒ සඳහා අවසර ඇත්තේ උදෑසන 6 සිට රාත්‍රී 11 දක්වා පමණි.

කෙසේ නමුත් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්ය වේ. ඊට අදාළ නීතිරීති ද දැඩිව ක්‍රියාත්මක වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීහු වැඩිදුරටත් කීහ.

අල්ජසීරා

055

 



අදහස් (0)

ඩුබායි නුවරට පැනවූ ‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 129 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site