IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ට්‍රම්ප්ගේ නිවාඩු නිකේතනයේ විෂබීජ හරණය කෙරේ

 

ෆ්ලොරිඩාවේ පිහිටි, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අයත් මාර්- අ-ලාගෝ නම් නිවාඩු නිකේතනය පිරිසිදු කර විෂබීජ හරණයට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ඉකුත් දිනකදී එම නිවාඩු නිකේතනයේ පැවති රාත්‍රී භෝජන සාදයක් සඳහා ඇමෙරිකානු ජනපති, බ්‍රසීල ජනපති ඇතුළු දෙස් විදෙස් උසස් නිලධාරීහු රැසක් රැස්වූහ.

ඉන්පසු කළ වෛද්‍ය පරීක්ෂණවලදී එහි සිටි කිහිපදෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගැනීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.

පිරිසිදු කිරීමේ කටයුතු වෙනුවෙන් නිවාඩු නිකේතනය සඳුදා දිනයේදී  වසාදමන බව එහි රැස්වන සාමාජිකයන්ට විද්‍යුත් තැපෑල මගින්  දැනුම් දී ඇත.

 



අදහස් (0)

ට්‍රම්ප්ගේ නිවාඩු නිකේතනයේ විෂබීජ හරණය කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site