IMG-LOGO

ගාලු කොටුව පාළුවට ගිහින්

(ජේ.කේ.එල් චාමින්ද)

ගාලු කොටුවේ ප්‍රදිපාගාරය අසල වෙරළ තීරය සහ කොටුපවුර  වෙනදා දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරීයන ස්ථානයකි අද (01) පෙරවරුවේ ඇඳීරි නීතිය ඉවත් කළත් ගාලු කොටුපවුර පාළුවට ගොස් තිබුණි.

වෙනදා කොටුපවුර මත ඇවිද යන දෙස් විදෙස් සංචාරයින් මෙන්ම පෙම්වතුන් අද දක්නට නොලැබුණි.

කොටුපවුර අසල මුහුදු තීරයේ එක් ධීවර කාර්මිකයකු බිලි පිත්තකින් මසුන් අල්ලමින් සිටියේය. වෙනදා සිය දිවිපරදුවට තබා කරනම් ගසමින් සිටි තරුණ කණ්ඩායම ද අද දක්නට නොලැබුණි.

 

 

 

 



අදහස් (2)

ගාලු කොටුව පාළුවට ගිහින්

විජිත් Thursday, 02 April 2020 09:35 AM

එකිනෙකට වෙනස් , ඒ වගේම අර්ථවත්, අගනා ඡායාරූප පෙළක්. ඡායාරූපක් ගැනීමේදී සිදු කරන්නේ "ආලෝකයෙන් ඇඳීමක්" කියලයි ඡායාරූප ගැනීම අර්ථකථනය කරන්නේ.

:       0       12

WCA Friday, 03 April 2020 05:00 PM

ගාලු කොටුව ,මහනුවර වැව රවුම පාළුවට ගිහින්ලු ඉතින් ඇදිරි නීතිය දැම්මහම මිනිස්සු එන්න ඕනෙ කියලද ඕක දැම්මේ ...?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 187 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site