(දිලංගා ගෝමස්)
ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ ආරච්චි හට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (6) පස්වරුවේදී තහවුරු වීමත් සමග එහි අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඇතුළු දස දෙනකු ස්වයං නිරෝධායනයට යොමුකර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය තාවකාලිකව වසා දමා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව ස්වයං නිරෝධායනයට යොමුකර ඇත්තේ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරයා සහ කොරෝනා ආසාදිත ආරච්චි සමඟ සමීපව කටයුතු කළ අධිකරණ කාර්ය මණ්ඩලයේ දසදෙනෙකු ය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.