(තිලකරත්න දිසානායක.)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි අද උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයින් 537 දෙනකු හමුවූ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
මින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 80කි.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයන් 54 දෙනකු හමුව ඇති බවත් එය කටුනායක ආයෝජන කලාපයෙන් 32 ක්, බියගමින් - 17 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව පස් දෙනකු වශයෙන් හමුව ඇත.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 18,126 දෙනකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට කිරීමට පියවර ගෙන ඇත.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ගම්පහින් ආසාදිතයන් 537ක් වාර්තා වෙයි