(යොහාන් භාසුර)
‘කොවිඩ්’ ආසාදිත සියලුම ගර්භණී මව්වරු රෝහල් නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසන්නීය.
සියලුම ගර්භණී මව්වරුන්ට නේවාසික ප්‍රතිකාර ලබාදීමට රෝහල්වල පහසුකම් තිබීම නිසා ඔවුන්ව රෝහල්වල තබාගෙන ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇති බවත් කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන්ගේ යම් අඩුවක් මේ වන විට ඇති බව විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.
2025 නොවැම්බර් මස 17
22
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගැබිණි අම්මලාට වෛද්‍ය අංශයෙන් පණිවිඩයක්
Lalith M Monday, 11 October 2021 08:39 AM
කොවිඩ් එන්නත නිසා ළමයි හම්බ වෙන්නේ නෑ කියල කෙල්ලෝ කොල්ලෝ බොහෝ දෙනෙක් එන්නත ප්‍රතික්ෂේප කරනවා. මේ තත්ත්වයට පිලිතුරක් අවශ්‍යයි.