IMG-LOGO

කළුතර දිස්ත්‍රික්කයේ තවත් ගම්මාන 5 ක් හුදෙකලා කරයි

‍‍

කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන පහක් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය අයත් ගුලවිට උතුර, ගුලවිට දකුණ,‍ වෙදවත්ත, මගුරුමස්විට සහ මාකලන්දාව යන ගම්මාන මෙලෙස හුදකලා කර ඇති බව එම නිවේදනයේ සඳහන් ‍වේ. 



අදහස් (1)

කළුතර දිස්ත්‍රික්කයේ තවත් ගම්මාන 5 ක් හුදෙකලා කරයි

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 24 October 2020 04:56 AM

රජයට ඡන්දෙට ප්‍රථම මිනිසුන් ගැන උනන්දුව තිබුණත් දැන් දැන් ඒ බවක් පෙනෙන්නට නැහැ. බ්‍රැන්ඩික්ස් පොකුරට නිසි ක්ෂණික පියවර ගත්තා නම්, අද රටට මේ ව්‍යසනය නැහැ. ගවේෂනාත්මක ජනමාධ්‍ය කලාව දත් අප මේ තීරය ඔස්සේ අද සිදුවෙන දේ ගැන බොහෝ අවස්ථාවාදී කරුණු පහදා දුන්නා. ඒවාට සැලකිල්ලක් දැක්වූයේ නම් අද මෙවන් දේ සිදුනොවීමට ඉඩ තිබුණා. මතුගම බසයේ අයිතිකරු තම පුද්ගලික වියදමින් pcr පරීක්ෂණයක් කරගෙන තමන්ට කොරෝනා තිබෙන බව කිව්වා. පසුව රියැදුරාට හා කොන්දොස්තරට ඇති බව සොයාගත්තා. ඒ මනුස්සයා එසේ නොකරන්නට තත්ත්වය මීට වඩා බොහෝ නරක් වීමට ඉඩ තිබුණා. පෑලියගොඩ සිට රටේ බොහෝ ප්‍රදේශ වලට මාළු ගෙනගියා. මේ නිසා රටේ බොහෝ ප්‍රදේශ වල ආසාධිතයන් සිටිය හැකියි. ඒ නිසා කොයි කවුරුත්, ඇඳිරිය හා හුදකලා කිරීම් ඇතත් නැතත් සැමදෙනා පරිස්සම් වීම වැදගත්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 116 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site