IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොවිඩ්-19 රෝගීන් හදුනාගැනීමට රුධිර සාම්පල පරීක්ෂා කරයි

(ළහිරු හර්ෂණ)

කොවිඩ්-19 වයිරස්  රෝගීන් හදුනාගැනීම සදහා රුධිර සාම්පල පරීක්ෂාවද මේ වනවිට ශ්‍රී ලංකාවේ ආරම්බකර තිබේ.
 
අද (05) දිනයේදී වැල්ලවත්ත පාමන්කඩ ප්‍රදේශයේදී මෙසේ නියැදි රුධිර සාම්පල 41ක් ලබාගෙන පරීක්ෂණ සදහා යොමු කිරීමට කටයුතු කර තිබිණි.
 
ඊට අමතරව පසුගිය දිනවල  කොරෝනා මෙහෙයුම් රාජකාරී වල නිරත වී      සිටි ආරක්ෂක අංශ නිළධාරීන් ඇතුළු 75 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ලබාගැනීමත් කෙරෙිණි.

 



අදහස් (1)

කොවිඩ්-19 රෝගීන් හදුනාගැනීමට රුධිර සාම්පල පරීක්ෂා කරයි

sachith Wednesday, 06 May 2020 03:30 AM

දැන්වත් මේවා කරන එක ගැන සතුටුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site