IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කොවිඩ් ආසාදිතයින් තවත් 2123ක් වාර්තා වෙයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 2,123 දෙනකු අද (7) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2,10,102 කි.

එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 2,214 දෙනෙක් සුවය ලබා අද (7) රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,78,259 ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

 



අදහස් (2)

කොවිඩ් ආසාදිතයින් තවත් 2123ක් වාර්තා වෙයි

අප්පුහාමි Wednesday, 09 June 2021 06:45 AM

පුත්තලම පැත්තේ කඩොලාන කලාපයක්, පිට්ටනියක් කරන්න නුදුන්නාම ඔක්සිජන් කන්නද ඇසුවා. පණු කරඳ ශාකයක් ඉවත්කරනවාට විරුද්ධ වුණාම පහත්බිම්වල පස් ගොඩකරලා මිනිසුන්ගේ ගෙවල් දොරවල් යටවෙන්න සැලැස්සුවා. ගිනි ගන්නා නැවකට රටට ආසන්නයට එන්න දීලා ගිනි ගත්තාම වෙරළත් ගින්නේ දුමෙන් වායුගෝලයත් දූෂණය වෙන්න සැලැස්සුවා. විවිධ රටවල් අභ්‍යාවකාශය ජයගැනීමට යැවූ චන්ද්‍රිකා වැනි දෙයින් අභ්‍යාවකාශයත් කුණුවලින් පිරිලා.. අපි තව කලක් ස්වභාව ධර්මයාට අනුවම කටයුතු නොකළොත්... තව කලක් යනවිට තව තවත් මොනමොන රෝග ඇතිවේද කියන්න බැහැ අපි පොඩිකාලේ අසා තියෙනවා ලෝකයට දරා ගැනීමට නොහැකි ජනගහනයක් සිටින විට යුද්ධයකින් හෝ වසංගතයකින් ජනගහනය පාලනය වෙනවා කියලා. මෙයත් එවැන්නක්ද?

:       0       1

Bamunuarachchi Wednesday, 09 June 2021 07:50 AM

සිංහල අවුරුදු පොකුර...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 219 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 104 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 463 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site