කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ ශිෂ්‍යාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ විජයානන්ද රූපසිංහ මහතා පවසයි.
එම ශිෂ්‍යාවගේ පියා මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවය කරන පුද්ගලයකු බවද, ඔහුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවද අනාවරණය කරගෙන ඇත. කෙසේවෙතත්, ශිෂ්‍යාවගේ මව සහ සොයුරියට වයිරසය ආසාදනය වී නැත.
ආසාදිත ශිෂ්‍යාව සමීපව ඇසුරු කළ ශිෂ්‍යාවන් දෙදෙනෙකුට පීසීආර් පරීක්ෂාවකට යොමු කළ බව ද රූපසිංහ මහතා පවසයි.
ආසාදිත ශිෂ්‍යාව අවසන් වතාවට විශ්වවිද්‍යාලයට පැමිණ ඇත්තේ, සැප්තැම්බර් 30 වැනි දිනය.
ඔක්තෝබර් 4 වැනිදා සිට කැලණිය විශ්වවිද්‍යාලය වසා දමා තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කැලණිය සරසවියේ ශිෂ්‍යාවකට කොරෝනා
saman Sunday, 11 October 2020 08:56 AM
මේ වෙලාවේ ආණ්ඩුව ජනතාවට හා රටට අවංක තීරණ නොගත්තොත් තවත් රජයට ඉදිරියට අපහසු වේවි .
Raveendra Monday, 12 October 2020 07:36 AM
වහාම ඊනියා, අධිරාජ්‍යවාධි බටහිර ගැති කොරෝනා "බලවේග" වෛරසය ඉවත් කරව්......