IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කොරෝනා වයිරසයට මුහුණදීමට බ්‍රිතාන්‍යයෙන් ස්වේච්ඡා සේවකයින් බළකායක්

කොරෝනා වයිරසය හේතුවෙන් උද්ගත වී ඇති අර්බුදය ජය ගැනීම සඳහා ස්වේච්ඡා බළකායක් ස්ථාපිත කිරීමට බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මහතා පියවර ගෙන ඇත.

එම බළකායට 250000 ක පිරිසක් බඳවා ගැනීමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා එක්වන්නැයි ඔහු ස්වේච්ඡා සේවකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

ඖෂධ වර්ග මිලදී ගැනීමට සහ ඒවා බෙදාහැරීමට ද මොවුන්ගේ සේවය අවශ්‍ය වී තිබේ. මෙම ඉල්ලීම අනුව වෛද්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කර විශ්‍රාම ලැබූ සේවකයින් 12000 ක් පමණ නැවත සේවයට පැමිණ ඇත.

වයිරසය ආසාදිත රෝගීන් වෙනුවෙන් ඉදිකළ තාවකාලික රෝහලක් ලබන සතියේ ලන්ඩන්වලදී විවෘත කරන බවද ඔහු සඳහන් කළේය.

226
 



අදහස් (0)

කොරෝනා වයිරසයට මුහුණදීමට බ්‍රිතාන්‍යයෙන් ස්වේච්ඡා සේවකයින් බළකායක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 52 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 881 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site