(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වයිරසය හා සම්බන්ධ සෞඛ්‍ය, මහජන සුබසාධනය, ආර්ථිකය හා ජාතික ආරක්ෂාව පිළිබදව තීරණ සෘජුවම කැබිනට් මණ්ඩලයේ මෙහෙයවීම යටතේ ජාතික වැඩසටහනක් මගින් කළමණාකරණය කෙරෙන බැවින් අමාත්‍යාංශ මට්ටමින් තීරණ ගැනීමෙන් වළකින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ජනධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ අද (25) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම ඉල්ලීම කර ඇත.
මීට අදාළ දිස්ති‍්‍රක්ක මට්ටමේ තීරණ ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය සහ නම් කරන ලද කැබිනට් ඇමැතිවරුන් හා ආණ්ඩුකාරවරුන් විසින් සම්බන්ධීකරණය කරනු ලබන බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.
ප‍්‍රාදේශීය හා ග‍්‍රාමීය මට්ටමේ කටයුතු දිස්ති‍්‍රක් සම්බන්ධිකරණ අමැතිවරුන්ගේ හා ආණ්ඩුකාරයාගේ අධීක්ෂණය යටතේ ප‍්‍රාදේශීය ලේකම්වරුන් විසින් කි‍්‍රයාත්මක කරනු ලබන බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.
2025 නොවැම්බර් මස 17
52
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
881
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2515
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොරෝනා ගැන අමාත්‍යංශ මට්ටමින් තීරණ නොගන්නැයි ජනපති දන්වයි
piyal batuwangala Wednesday, 25 March 2020 02:50 PM
කරුණාවෙන් ඉල්ලන්නේ ජනාධිපති තුමාගෙන් අනේ අයත් ....හොරු නම් ...අප ඔයාට තියෙන මහත් ආදරය ...නැතිකර ගන්න එපා .....
ravi Wednesday, 25 March 2020 03:23 PM
ජනාධිපති තුමනි, ඔබතුමාට ඔබගේ සහෝදර බැසිල්ට වඩා උගත් බුද්ධිමත් ඒවගේම" අවංක '' කෙනෙක් හොයාගන්නම බැරිවුණාද...?
WCA Wednesday, 25 March 2020 05:13 PM
ඔව් ඔව් ඔය හදන්නේ එක එකා ලකුණු දාගන්න. ඉඩ දෙන්න එපා.. ඊටපස්සේ මේ කරගෙන යන වැඩේ පලක් නැහැ
vidya Wednesday, 25 March 2020 10:00 PM
ජනාධිපතිතුමනි, මෙම කර්තව්‍ය ඔබතුමාත්, යුද හමුදා විශේෂ බල ඇණිය අතරේ පමණක් තියා ගන්න එක බොහොම හොඳයි . ගම්මන්පිලල, වීරවන්සල , අභයතිස්සලා, පළාතේ ගාව ගන්න වත් එපා . ඔය සෙට් එකී ඔක්කොටොම මුක වාඩම් දමල ඉබ්බෝ දමල තියන්න . මාස ගණනකට තහංචි දමල විලංගු දමල තියන්න. නැතිනම් , සෞඛ්‍ය නිලධාරීන්, යුද හමුදා නිලදාරීන් , පොලිසිය එකතුවෙලා හරියට නායකත්වයක් ඇතිව කරන වැඩේ කාලම දමයි . එම සෑම නිලදාරියෙක්ම ජීවිතය පරදුවට තබල දරුමල්ලෝ ගෙදර දමල දහදිය පෙරාගෙන , නිදිමරලා කරන වැඩේ කාලම දමාවි .
ranjith Thursday, 26 March 2020 12:02 AM
මෙම ගොඩ මර්දනය ගෙන විශේෂඥයෝ ඉන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙනේ...