IMG-LOGO

කොරෝනා ආසාදිතයෝ නව දෙනෙක් මරුට

(ඩයනා උදයංගනී)

කොරෝනා මරණ නවයක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි. ඒ අනුව මෙරට සිදු වූ මුළු මරණ 687 දක්වා ඉහළ ගිය බව ද සෞඛ්‍ය අංශ පවසයි.

කරඳන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු ද, අවිස්සාවේල්ලේ  72 හැවිරිද පුද්ගලයකු ද, රුවන්වැල්ලේ පදිංචි 75 හැවිරදි පුද්ගලයකු ද, දේවාලගම පදිංචි  66 හැවිරදි කාන්තාවක ද, මැවනැල්ලේ පදිංචි  79 පදිංචි පුරුෂයකු ද, යක්විල පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු ද, වලපනේ පදිංචි  75 හැවිරිදි පුද්ගලයකු ද, රත්නපුරේ පදිංචි  68 හැවිරිදි පුදගලයකු ද කුලියාපිටියේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇත.



අදහස් (0)

කොරෝනා ආසාදිතයෝ නව දෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 123 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 339 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 154 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site