IMG-LOGO

කොරෝනා ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1558 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද දිනයේදී ආසාදිතයන්  28 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අතර නාවික සෙබළු 17 දෙනෙක් සහ විදේශයන්හි සිට පැමිණි 11 දෙනෙකු වෙති.

======================================================================================

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1548 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද දිනයේදී ආසාදිතයන් 18 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අතර නාවික සෙබළු 7දෙනෙක් සහ විදේශයන්හි සිට පැමිණි 11 දෙනෙකු වෙති.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 784 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර 754 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

======================================================================================

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(29) වනවිට 1540 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

අද දිනයේදී ආසාදිතයන් 10දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අතර නාවික සෙබළු 7දෙනෙක් සහ විදේශයන්හි සිට පැමිණි තිදෙනෙක් වෙති.

 

 



අදහස් (3)

කොරෝනා ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට

Nandalal DE SILVA - France Friday, 29 May 2020 07:21 PM

කොරෝනා ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට... ඕක ඉතින් අමුතුවෙන් කියන්න ඕනද? ඊයේ පෙරේදා අළුතින් රෝහල් කිහිපයක් සුදානම් කරේ කොරෝනා ආසාදිතයන් ගණන ඉහළ යන නිසා බව රජය නොකිව්වත් ඕනෑම පොඩි දරුවෙකුට වුණත් තේරුම් ගිහින් තිබුණා ...

:       0       0

සමන් ඕස්ට්‍රේලියාව Friday, 29 May 2020 11:08 PM

නාවික හමුදා සෙබළුන් ඉන්නේ තනි හෝල් එකකද? වෙනම කාමර නැතිනම් බෝවෙන එක පැහැදිලියි...

:       0       0

chandima Saturday, 30 May 2020 01:31 AM

එහෙම වෙන්නේ කොහොමද? සේරම අවමගුලකට සහභාගි වෙලා පත්තරේ ෆොටෝදාලා තිබුනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 130 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 402 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site