IMG-LOGO

කොරෝනා අසාදිතයින් ගණන 1182 දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1182 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1166 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1162 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

මේ වනවිට තවත් කොරෝනා වයිරසය ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 458 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර 695 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

=====================================================================================

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1148 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

මේ වනවිට තවත් කොරෝනා වයිරසය ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 444 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 695 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

 

 

 



අදහස් (2)

කොරෝනා අසාදිතයින් ගණන 1182 දක්වා ඉහළට

මහසෙන් Monday, 25 May 2020 02:17 PM

කම් නැත.. තත්වය පාලනය කර ඇත!

:       0       0

binkunndaa Monday, 25 May 2020 08:07 PM

මේක කොහෙත්ම වෙන්න බෑ... මේ ලංකාව බුදුන්ගේ දේශයයි, ඉතින් කොහොමද මෙහාට කොරෝනා ආවේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 117 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site