(එම් .සුසිල් ප්‍රියන්ත)
කරන්දෙනියේ පුද්ගලයින් 323 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බව කරන්දෙනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙම පිරිසෙන් කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා නොවූ බව කරන්දෙනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නදීප් සුදුසිංහ මහතා අද (24) පැවසීය .
ස්වයං නිරෝධායනයට ලක් කර ඇති පිරිසෙන් වැඩිදෙනා විදෙස් රටවල සිට මෙරටට පැමිණි සහ දෙස් විදෙස් සංචාරක හෝටල්වල සේවයේ නියතු අය බව වෛද්‍ය සුදුසිංහ මහතා කීය.
සිය බල ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කර තිබෙන පිරිස පිළිබඳව සිය කාර්‍යාලයෙන් නිරතුරුවම සොයා බැලීම් සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
කරන්දෙනියේ පුද්ගලයින් 323 ස්වයං නිරෝධායනයට
Wijaya Abeywardena Tuesday, 24 March 2020 03:31 PM
අන්න රටට ජාතියට ආදරෙ ඇති මිනිස්සු. අර ඉතාලියේ ඉදලා ආපු අය වගේ ගොන් පාට් දැම්මෙ නැහැ. තමන්ගේ යුතුකම හරියටම රට, ජාතිය වෙනුවෙන් ඉටු කළා. ඔබ සැමදෙනාටම තෙරුවන් සරණයි.