( ආනන්ද ඉ ජයකොඩි)
කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් බම්බුකුලිය හා තිඹිරිගස්කටුව ගම්මාන දෙකෙන් කෝවිඩ් 19 වෛරසය ආසාදිතයින් 37 ක් දෙනෙකු හමු වූ බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පැවසීය.
බම්බුකුලිය ගම්මානයේ අනූ දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට භාජනය කිරීමේදී එයින් වෛරසය ආසාදිතයින් විසි හය දෙනෙක් හා තිඹිරිගස්කටුව ගම්මානයේ හැට හත් දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට භාජනය කිරීමේදී එයින් වෛරසය ආසාදිතයින් එකොළොස් දෙනෙකුද එසේ හමු වූ බව එම ප්‍රකාශකයා කීය.
රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට භාජනය කළ එම පිරිස පී සී ආර් පරීක්ෂණයකට භාජනය කළානම් ආසාධිතයන් ප්‍රමාණය වැඩි විය හැකි බවද හෙතෙම සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
38
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
876
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කටානෙන් තවත් අසාදිතයින් 37 ක්