IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කෑගල්ල මාදෙයියාවට සංචරණ සිමා

( නයෝමි දිල්රුක්ෂි)

කෑගල්ල  මාදෙයියාව ප්‍රදේශයේ සිදුකල අහඹු ඇන්ටිජන් පරික්ෂණ 60 කින් 21 දෙනකු කොවිඩි ආසාදිතයන් ලෙස තහවුරු වීමත් සමඟ මාදෙයියාව අබෙිරත්න මාවත නාගොල්ල යන ප්‍රදේශ වලට තාවකාලිකව සංචරණ සීමා පැනවිමට කටයුතු කර ඇතිබව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියයි.

මාදෙයියාව  ප්‍රදේශයේ ජනතාව වෙත අසාමාන්‍ය ලෙස උණ රෝගී තත්වයක් ඇතිවිම හේතුවෙන්  කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය විසින් සිදුකල  ඇන්ටිජන් පරික්ෂාවෙිදි  කොවිඩි ආසාදිත රෝගින් හදුනා ගැනිමට හැකිව ඇත.

මාදෙයියාව ප්‍රදේශයේ මළ ගෙදරක් සහ නිරෝධායනය නිතී උල්ලංඝනය කරමින් පසුගිය පොසොන් පොහොය දිනයේ පැවුත්වු රෝටි දන්සල හේතුවෙන් මෙම පොකුර හටගෙන ඇති බවට සෞඛ්‍ය අංශ මෙි වන විට හදුනාගෙන ඇත.

ආසාදිත පුද්ගලයන් කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර  පලමු ආශ්‍රිතයන් නිරෝධායනය කිරිමට කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කටයුතු යොදා ඇති බවත් මෙම ප්‍රදේශයේ තවත් අහඹු පරික්ෂණ සිදුකිරිමට නියමිත බව මහජන සෞඛ්‍ය පරික්ෂක වරයකු පැවසීය.

 



අදහස් (0)

කෑගල්ල මාදෙයියාවට සංචරණ සිමා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31399 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13649 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11024 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1040 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 286 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site