නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සාමාන්‍ය ‘ලොක්ඩවුන්’ ක්‍රියාමාර්ග අප්‍රේල් 30 වැනිදා අවසන් වන බව ඔස්ට්‍රියාවේ සෞඛ්‍ය අමාත්‍ය රුඩොල්ෆ් ඇන්ෂෝබර් පැවැසීය.
ඒ අනුව පුද්ගලයන් 10 දෙනකුට එක්රැස්වීමට අවසර දෙන බව ද හෙතෙම කීය.
කෙසේ නමුත් මහජනතාව දුරස්ථභාවයට අදාළ නියෝගවලට අනුව කටයුතු කළ යුතු බව ද ඔහු කීවේය.
‘ද ගාඩියන්’
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඔස්ට්‍රියාව ලොක්ඩවුන් සීමා ලිහිල් කරයි