IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඌරගස්මංසන්දියේ ගම් 4 ක් හුදෙකලා කරයි

(ඩී.ජී.සුගතපාල)

පෑලියගොඩ මාලු වෙළඳ පොලේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ සංචරණයට ලක්වු ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ අහඹු ලෙස කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී පුද්ගලයින් 6 දෙනෙකුට කොරෝනා ආසාධිත වී ඇති බවට තහවුරුවීම  නිසා එම ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 4ක් අද (14) සිට හුදකලා කිරීමට තිරණය කල බව කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.එච්.එන්. සුදසිංහ මහතා පවසයි.

ඌරගස්මන්හන්දිය උතුර,  ඌරගස්මන්හන්දිය දකුණ, යටගල සහ වල්ඉඟුරුකැටිය යන ග්‍රාම සේවා වසම් මෙසේ හුදකලා කර තිබේ.

ආසාධිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ අවුරුදු 68, 59, 53, 30, 20, 18 යන වයස්වල පසුවන හය දෙනෙකි. ප්‍රතිකාර සඳහා ඔවුන් අද (14) හම්බන්තොට සහ කඹුරුගමුව රෝහලවෙත රැගෙන යාමට නියමිතය.

මේ අතර ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරිත් හල්විට මහතා පැවසුවේ එම වසම්වල මාර්ග බාධක යොදවා සංචරණය සීමා කිරිමට පියවර ගෙන ඇති බවය.



අදහස් (0)

ඌරගස්මංසන්දියේ ගම් 4 ක් හුදෙකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site