කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ තවත් පුද්ගලයකු මිය ගොස් ඇති අතර, ඒ අනුව මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් ඇත.
මිය ගොස් ඇත්තේ, මහාරාෂ්ට ප්‍රාන්තයේ පදිංචිව සිටි 64 හැවිරිදි පුද්ගලයෙකි.
ඉන්දියාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, මහාරාෂ්ට ප්‍රාන්තයෙන් වන අතර, එම අගය 39කි.
මේ වනවිට ඉන්දියාවේ 125දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු කරගත් බව ඉන්දීය රජය අනාවරණය කරයි.
නමුත් මහජන සෞඛ්‍ය පර්යේෂකයන් පැවසුවේ, වයිරසය මැඩපැවැත්වීමට තරම් ප්‍රමාණවත් ආකාරයට වෛද්‍ය පරීක්ෂණ පුළුල් ආකාරයට සිදුනොකෙරෙන බවයි.
2025 නොවැම්බර් මස 17
21
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2500
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඉන්දියාවේ කොරෝනා ආසාදිත තෙවැන්නාත් මිය යයි
kamal Tuesday, 17 March 2020 08:38 AM
හඳට රොකට් යවපු රටක් නිසා මේ ගොල්ලන් මේක හොඳින් මැඩ පවත්වා ගනීවි කියලා අපිට හිතන්න පුළුවන්.