ස්වයං නිරෝධායනය විය යුතු කාලය දින 10 ක් දක්වා අඩු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.
මේ අනුව ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකුට නිරාවරණය වූ හෝ ආසාදිතයකුගේ ආශ්‍රිතයන් ස්වයං-නිරෝධායනය විය යුතු කාලය දින 10ක් බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
එමෙන්ම එසේ නිරාවරණය වීමෙන් පසු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු ව එහි ප්‍රතිඵලයෙන් වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වුවහොත් ස්වයං නිරෝධායනය විය යුතු කාලය දින 7ක් බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් ඊයේ (2) පැවැසීය.
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මීට පෙර පනවා තිබූ ස්වයං නිරෝධායන කාල සීමාව දින 10ක් විය.
(ඒ.එෆ්.පී./රොයිටර්)
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇමෙරිකාව ස්වයං නිරෝධායන කාල සීමාව දින 10 ක් දක්වා අඩු කරයි