IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඇඳිරිනීතියේදී මූදූ යන්න හලාවත ධීවරයින්ට සහනයක්

(  ඔගස්ටින් ප්‍රනාන්දු)

ඇදිරි නිතිය ක්‍රියාත්මකව පැවැතිය  දිනපතා පස්වරු 3 ත් මැදියම් රාත්‍රි12   ත් අතර තුර කාලයේ දි හලාවත. ප්‍රදේශයේ ධීවර කාර්මිකයින්ට මුහුදු ගොස් මාළු ඇල්ලිමට අවසර ලබා දෙන බව හලාවත නගර සභාවේ ලේකම් කේ.පී.චන්දන කුමාර මහතා කිය.
 
ඇදිරී නිතිය ක්‍රියාත්මකව පැවැතිම නිසා ධීවර කාර්මිකයින් ගේ පවුල් වලට මුහුණ දීමට සිදුවු ඇති දුශ්කරතාවන්  සම්බන්ධයෙන් ලද ඉල්ලිම් අනුව අද ( 25 ) හලාවත නගර සභාවේ දි පැවැති රැස්විමකදි මෙම තීරණය ගත් බවත් ඒ මහතා කීය.
 
හලාවත පොලිසිය හා ප්‍රදේශයේ ධීවර සංවිධානයන්හි නියෝජිතයින් ගේ සහභාගිත්වයෙන් මෙම රැස්විම පැවැතිඅතර එහිදි ඉදිරිපත් වු ඉල්ලිම් සම්බන්ධයෙන් ධීවර අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් ලද අවසරය මත මෙම සහනය ලබා දිය හැකිවි ඇති බවත් කිය.
 
 මේ අනුව දිනපතා පස්වරු 3 ත් මැදියම් රාත්‍රි 12 ත් අතර කාලයේ මුහුදු ගොස් මසුන් ඇල්ලිමටත් එසේ  අල්ලා ගෙන එන මසුන් හලාවත පොදු මාළු වෙළදපොළ වෙත වෙනුවට ධීවර වරාය නිති ගත සංස්ථාවේ ජැටිය වෙත ගෙනැවිත් ලොරි වලින් එන තොග මාළු වෙළෙදුන්ට හා යතුරු පැදි පාපැදි වෙළෙදුන් මගින් ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරණ ජනතාව වෙත අලෙවි කිරිමටත් මෙහිදි අවසර ලබා දුන් බවත් ලේකම් වරයා කිය .



අදහස් (0)

ඇඳිරිනීතියේදී මූදූ යන්න හලාවත ධීවරයින්ට සහනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 52 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 881 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site