IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඇඳිරිනීතියේදී ගමන් ගිය හොර දොස්තර අත්අඩංගුවට

(තරංග ගුණරත්න) 
 
පනවා ඇති ඇදිරි   නීතිය උල්ලංඝනය කරමින්  ව්‍යාජ ලෙස  වෛද්‍ය වරයෙකු ලෙස පෙනී සිටිමින්   රාගම සිට මාතර මාලිම්බඩ  පෙදෙසයට පැමිණි බව කියන තරුණයෙක් අද (25  ) දින  අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලිසිය කියයි

මාලිම්බඩ පොලිස් ස්ථානාධිපති ජයවික්‍රම මහතා ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු  රාගම පෙදෙසේ  පෞද්ගලික රෝහලක සුළු සේවකයෙකු ලෙස කටයුතු කරන තිස් හතර හැවිරිදි අයකු ලෙස හඳුනාගෙන තිබේ.
 
අතර  සැකකරු  රාගම පෙදෙසේ සිට  ඔහුගේ නිවස පිහිටි  මාතර මාලිම්බඩ පෙදෙසට  ඊයේ  (24 ) දින රාත්‍රි පැමිණි බව සදහන්   එ සදහා  පවතින ඇදිරි නිතිය අවස්ථාවේ  ව්‍යාජ ලෙස  වෛද්‍ය වරයෙකු ලෙස පෙනී සිටිමින්  අවශ්‍ය තොරතුරු ව්‍යාජ ලෙස  තමා විසින්ම සකස්කර තිබු බවද   සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

තවද  වෛද්‍යවරයකු ලෙස සදහන් ලාංඡනයක්  මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව තිබි හමුවී තිබිණි.
 



අදහස් (3)

ඇඳිරිනීතියේදී ගමන් ගිය හොර දොස්තර අත්අඩංගුවට

Ruwan Sunday, 26 April 2020 01:04 AM

මාතරනම් අහන්න දෙයක් නෑ. හොරුම තමයි. සුලු සේවකයෙක් ඇවිත් රටම නැතිකරා.

:       3       5

Bamunuarachchi Sunday, 26 April 2020 06:20 AM

හාමු මහත්තයාගේ කතාව හරියටම හරි.

:       0       2

නෙවිල් Sunday, 26 April 2020 06:26 AM

අයියෝ!. මාතරනම් හොරුම තමයි කියන්නේ කොහොමද ? ලොකෙම නම තියාපු දක්ෂ මාතර කොල්ලෝ කොච්චර ඉන්නවාද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site